අවශ්‍ය ද්‍රවය:
- Polos (Tender jack fruit) 1 Kg :පොලොස්
- Coconut Milk 1 1/2 Tea cup :පොල්කිරි අඩුකෝප්ප1 1/2
- Piece of Cinnamon :කුරුදු පොතු කෑබලි කිහිපයක්
- Cloves 6-8 : කරාබු නෑටි 6-8
- A Few dill seeds :උලුහාල් ස්වල්පයක්
- Garlic cloves 4 :සුදු ළුුනු බිකි 4
- Curry leaves 2 sprigs :කරපින්චා කිනිති2ක්
- Rampe 1 piece :රම්පෙ කෑබෑල්ලක්
- Gamboge 3 cloves :ගොරකා කෑබලි 3
- Curry powder 1 tsp :තුනපහ මේස හෑදි 1
- Chillie powder 1 1/2 tbsp :මිරිස් කුඩු තේ හෑදි 1
- Red Onion 5-8 :රතුලූනු ගෙඩි 5-8
- A little Turmeric :කහ ස්වල්පයක්
- Salt :ලුණු ස්වල්පයක් (අවශය්‍ය පමනට)
පොලොස් තරමක් ලොකු කෑලි කපාගන්න.වලදකට පොල් කිරි දමා එයට කුරුදු පොතු,කරාබු නෑටි,උලු හාල්,සුදු ළුණු,කරපින්චා,රම්පේ,ගොරකා,තුනපහ,කහ,සහ මිරිස් කුඩු දමා කලවම් කර වතුර ඈති පදමට දමා ලිප තබාගන්න.එය හොදින් හෑදිගාන්න.හොද්ද තරමක් රත්වී බුබුලු දමන විට එයට කපාගත් පොලොස් කෑබලි දමා පියනකින් වසා හොදින් පිස ගන්න .හොදින් පිසිගෙන එන විට එයට කපා ගත් රතුලුනු ද එක් කර හොදින් පිස ගන්න.
Method:
Cut the polos into fairly large pieces.Put the Coconut milk in to a vessel, add the cloves,dill,garlic,curry leaves,rampe,gamboge,curry powder, turmeric and chili powder,Mixed well and keep on fire. when the mixture has heated a while and bubbles are rising cover with a lid .cook well .while the polos is getting cooked add chopped red onions .once the curry is well cooked remove from fire.

Comments
Post a Comment